LIFE MOTIVATION 🤍🌻🧿🧚‍♂️
February 27, 2025 at 10:06 AM
> *අපේ ඇසුර වැරදුනොත් ජීවිතයම වරදිනවා...* 😑💔 *වැරදි ආශ්‍රය නිසා ජීවිතය වරදවා ගත් පුද්ගලයන් ඕනෑතරම් පසුතැවිලි වෙන අයුරු සමාජය තුලින් දැකගත හැකියි...* 😮‍💨❤‍🩹 *හොඳ හිත පෙන්නලා ඔබේ මුළු ජීවිතයම ආගාධයට ඇද දමන්නට හැකි පුද්ගලයන් ඉන්න බව මතක තබා ගන්න...* 🫵🏻 *`ඒ අයගෙන් ඉවත් වී ඉන්න නම් බුද්ධිමත්ව එවැනි අයව හදුනාගත යුතුයි...`* 🧏🏻❤‍🔥 > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻
Image from LIFE MOTIVATION 🤍🌻🧿🧚‍♂️: > *අපේ ඇසුර වැරදුනොත් ජීවිතයම වරදිනවා...* 😑💔  *වැරදි  ආශ්‍රය නිසා ජී...
❤️ 👍 💓 💯 🖤 😢 😶‍🌫 🙏 🥺 55

Comments