LORA_🕊️ᥫ᭡፝֟፝֟
February 28, 2025 at 03:42 AM
මට සල්ලි තියෙනවනං මං ගෙවල් හදන්නෑ. ගෙයක් ගන්නව කුලියට , මූද අයිනෙ ඉන්ඩ හිතුනොත් මූද අයිනෙ ගෙයක්, එහෙම නැත්තන් කන්දක් උඩ, එහෙමත් නැත්තන් ටවුම මැද්දේ , එතකොට ගේ විතරක් නෙමෙයි වටපිටාවත් හැම දා ම අලුත්. තමාගෙම කියන ගෙයක් හැදුවොත් පණ තියෙන කල් ඒක ම බදාගෙන ඉන්ඩ වෙනව. ♥️ මහගමසේකර|මනෝමන්දිර _______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q
Image from LORA_🕊️ᥫ᭡፝֟፝֟: මට සල්ලි තියෙනවනං මං ගෙවල් හදන්නෑ. ගෙයක් ගන්නව කුලියට ,   මූද අයිනෙ ඉන...
❤️ 2

Comments