OL කුප්පිය - රුක්ෂාන් සර්
February 23, 2025 at 03:05 PM
දෙමළ ඉගෙන ගන්න අයට😌✨ *எதிர்க்கருத்துள்ள சொற்கள்🍃🌻* (විරුද්ධාර්ථ පද ) 🌸 *உண்டு - இல்லை* (ඇත - නැත) 🌸 *சில - பல* (ටිකක් - ගොඩක්) 🌸 *ஒளி - இருள்* ( ආලෝකය - අඳුර) 🌸 *முன்பு - பின்பு* ( ඉදිරිපස - පිටුපස) 🌸 *வினா - விடை* ( ප්‍රශ්නය - පිළිතුර ) 🌸 *கேள்வி - பதில்* (ප්‍රශ්නය - පිළිතුර) 🌸 *மேடு - பள்ளம்* ( කන්ද - පල්ලම) 🌸 *மகிழ்ச்சி - கவலை* ( සතුට - දුක) 🌸 *புதிய - பழைய* (අලුත් - පරණ) 🌸 *கட்டையான - உயரமான* (මිටි - උස ) 🌸 *நல்ல - கெட்ட* ( හොඳ - නරක) 🌸 *நீதி - அநீதி* (යුක්තිය - අයුක්තිය) 🌸 *இன்பம் - துன்பம்* ( සතුට - දුක) 🌸 *தர்மம் - அதர்மம்* ( ධර්මය - අධර්මය) 🌸 *சுத்தம் - அசுத்தம்* (පිරිසිදු- අපිරිසිදු) #admin_yasuu✍️🍃

Comments