🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
February 24, 2025 at 11:44 PM
*මට කොච්චර මිනිස්සු කතා හැදුවත් මම මගේ තත්වෙ තියාගෙන ඉන්නවා මොකද බල්ලො බිරැවා කියලා කවදාවත්ම කන්දක් පහත් වෙන්නේ නැහැනේ 😎🤛👊...........*
*කොච්චර අය රිද්දුවත් තනි කරත් මොන මගුල කරත් හෙන ගැහැව්වත් නැව ගිලුණත් බැන් චුංන් වගේ ඉන්නෙ හැමදේම දරාගන්න පුළුවන් නිසා🤛👊😎.........*
*මොකද මට ගහන ගල් වලින් මාළිගාවක් හදන්න තියෙනවා බොරැවට නුගත් මොඩ මිනිස්සු එක්ක තර්ක කරනවට වඩා මගේ ජීවිතේ වෙනුවෙන් ඒ තත්පර ගානත් වැය කලොත් මගේ ජීවිතේ තවත් ලස්සන කරගන්න පුළුවන්👊😎🤛.....*
*`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*

❤️
❤🔥
♥️
👍
🤗
17