🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
                                
                            
                            
                    
                                
                                
                                February 25, 2025 at 05:33 PM
                               
                            
                        
                            *ඔයා හරිම ලස්සන ළමයෙක් 🫶🏻🥺♥️🦋 ඒත් ඇයි ඔයාගේ ඇස් වල කදුළු අහන්න මගේ ළමයො 🫶🏻♥️🦋🥺 ඔයාගේ ඔය හදවතෙ දරාගන්න බැරි තරම් දුකකින් ඉන්නවා ඇති කියාගන්න කෙනෙක් නැතුව  ඇති 🫶🏻🦋🥺♥️ ඒත් අහන්න මගේ ලස්සන ළමයා ඔයාගේ මූණේ තියෙන හිනාව මේ ලෝකෙ කාටවත් නෑ. තේරුනාද ඉතින් ඔච්චර🦋🥺♥️🫶🏻 ලස්සන හිනාවක් තියාගෙන ඇයි මගේ ළමයෝ දුකින් ඉන්නේ🦋🥺♥️🫶🏻 එපා ඒක චුට්ටක්වත් දුකින් ඉන්න හැමදේම හොදට කියලා හිතාගෙන දරාගන්න ඔයාට පුළුවන් 🦋🥺♥️🫶🏻 එපා මැණික අඩන්න එපා පැටියෝ දුකින් ඉන්න හරිද🥺🫶🏻🦋♥️ඔයාට මං ඉන්නවානෙ එක නිසා හැමදේම දරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න හද🥺🦋♥️ඇති වැඩක් නෑ ළමයො ඔයා දුකින් හිටියා කියලා තෙරැනාද🥺🫶🏻🦋♥️*
*`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා  කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        6