🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
                                
                            
                            
                    
                                
                                
                                February 25, 2025 at 05:50 PM
                               
                            
                        
                            *💙ශක්තිමත් ගැහැණියක් වෙන්න💙 කාටවත් ඔයාට ඇගිල්ලක් දික් කරන්න බැරි තරමට💙ජිවිතෙට කවදාවත්ම කාගෙවත් පස්සෙන් ගිහින් කිසිම දෙයක් ලබා 💙ගන්න මහන්සි වෙන්න එපා කවුරුත් ලග.වැද වැටෙන්න💙 එපා ඔයාගේ තත්වෙ 💙තියාගෙන ජිවත් වෙන්න පුළුවන් ගැහැණු ළමයෙක් වෙන්න💙 කිසිම කෙනෙකුට ඔයාගේ දුක කියන්න යන්න එපා හැමදේම තනියම දරාගෙන ඉන්න පුරැදු වෙන්න ලස්සනට 💙*
*`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා  කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        4