🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
February 25, 2025 at 05:53 PM
හැමදාම කතා කරන කෙනෙක්..
හැමදාම හැමදේම බෙදාගත්ත කෙනෙක්..
අදින් පස්සෙ ඒ විදියට ඉන්නෙ
නෑ කියල දැනුනම...
දවස ගෙවාගන්න බැරුව
එක තැන පල් වෙන ලස්සන
මිනිස් ජීවිත..
දවල්ට හුස්ම ගත්තත්...
මහ රෑට ඉකි ගහනවා.🙂🫶🏻💙

❤️
3