දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
                                
                            
                            
                    
                                
                                
                                February 18, 2025 at 04:48 PM
                               
                            
                        
                            අලුත් බලාපොරොත්තුවක්...♥️
කර්කශ ව ඉරිතැලී ගිය අමිහිරි මේ ජීවිත කතාව ඇතුලේ
හිතා ගන්න බැරිම වෙලාවක ආශ්‍චර්‍යයක් වුනේ
කැඩිලා බිදිලා කනාටුවෙලා තිබ්බ මේ ජීවිතේට
ආයෙම හිනැහෙන්න අලුත් බලාපොරොත්තුවක් දීලා
ඔව් මැණික ඒ ආශ්චර්යය වෙන මොනවත් නෙමෙ
තනිවෙලා ඉදපු මේ හිත අස්සට හීනාවක් අරන්
පින්න මලක් වගේ ලස්සන ඔයා ආපු එක
අදටත් හීනයක් වගේ ඔයාගේ හමුවීම
කාලාන්තරයකට පස්සේ දැනෙනවා හැඟෙනවා
ආයෙම මං ජීවත්වෙනවා කියලා
ඔව් ඒ උඹ හින්දා තමයි 
මගෙ අහිංසක මැණිකේ....♥️
මගේ ජීවිතේ අලුත් බලාපොරොත්තුව
ඔයා....
> *Gethmina Bandara |° ✍*
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            ☺️
                                        
                                    
                                        
                                            ✨
                                        
                                    
                                        
                                            😅
                                        
                                    
                                        
                                            🪄
                                        
                                    
                                    
                                        13