දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 19, 2025 at 12:17 PM
*එයා දන්නේවත් නෑ එයාට ලස්සනට ලියන්න පුලුවන් කියලා මටත් වඩා ලස්සනට සූරීයාකාන්ත මල ගැන එයාගේ අදහස අකුරු කරලා ඇත්තටම හොද නිර්මාණයක්... මොකද කියන්නේ අපි මේ නිසදැසට සූරියාකාන්ත මලකින්ම රීයැක්ට් කරමුද හදවතින්ම සාහිත්‍යට ආදරේ කරන මිනිස්සු විදිහට අපි*

🌻
❤️
🌼
🤍
20