දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 19, 2025 at 12:25 PM
දන්නවද මණිමේකලා 😌 සමහර ගෑනූ ලමයිව කැලෑ 🪻 මල්වලට උපමා කරන්නේ ඇයි කියලා ඒ මොකද කියනවනම් කැලෑ මල් වල තියෙන සුන්දර විදින්න කලබලකාරී හිත් තියෙන මිනිසුන්ට ගොඩාක් අමාරුම දෙයක්😩 ඉතින් කැලෑ මල් හැමදාමත් හරි පරිස්සමෙන් අහිංසකව ලස්සනට පිපිලා තිබුණා කැලෑ මල් ලස්සනයි 🌻 කැලෑ මල් සුවදයි 🌸 ඒත් ඒ සුවදවත් ලස්සනවත් විදින්න කලබලකාරී මිනිසුන්ට වෙලාවක් තිබ්බේ නෑ ඒ වගේ තමා අහිංසක ඇත්තටම හොද ගෑනු ලමයිව ඉවසීමක් නැති ගොඩාක් අයට මගඇරුනේ මොකද කැලෑ මල් වගේ අහිංසක ගෑනු ලමායි හෙව්වේ තමන්ට ඇත්තටම ආදරේ කරන පිරිමියෙක්ව ♥️ තමන් ඉන්න විදිහටම පෙම් කරන මනුස්සයෙක්ව ඉතින් මනිමේකලා මම නම් කියන්නෙම කැලෑ මලකට හම්බෙන්න ඕනීම ඒ කැලෑ මලට රෝස මලකට දෙන ආදරේට වඩා ආදරේ කරන ගොඩාක් හිත හොද මනුස්සයෙක්... ♥️💍 > *Gethmina Bandara |° ✍*
Image from දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️: දන්නවද මණිමේකලා 😌 සමහර ගෑනූ ලමයිව කැලෑ 🪻 මල්වලට උපමා කරන්නේ ඇයි කියල...
❤️ 🤍 ☺️ 🪄 32

Comments