දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
                                
                            
                            
                    
                                
                                
                                February 20, 2025 at 06:47 AM
                               
                            
                        
                            මං ආසම තනිවෙන්න...
විදින්න පුලුවන් පරිසරයක
නිස්කලංක හවස් වරුවක
චූටී ටෙන්ට් එකක් ඇතුලේ
රසම රස කෝපී කෝප්පයක් එක්ක
සිතුවිලි සාගරේක කිමිදෙන්න පුලුවන්
කතා පොතක් එක්ක...
මං ඇත්තටම හරි ආසයි තනිවෙන්න...
නිස්කලංකයේ කෝපී එකක් බිබී
පොත කියවලා සැනසෙන්න...
> *Gethmina Bandara |°* ✍️
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            🖤
                                        
                                    
                                        
                                            🪄
                                        
                                    
                                    
                                        13