දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
March 1, 2025 at 08:30 AM
Study Tips.....! 2025/03/01 දැන් ඉතින් පස්ස පැත්ත ගිනි අරන් වගේ දගලන ඕලෙවල් ලමයින්ට තමා මේ කියන්නේ තව හරියටම දවස් 15ක් වගේ තමයි ඔයාලට ඉතුරු ඉතින් දැන් ඉතින් කලබලේට හැම වැඩක්ම බදන් කරන්න ගියොත්නම් ඉතින් අන්තිම දවස් ටිකත් නිකරුනේ නාස්තිවෙනවා... අපි කරමු කලබලයක් ඇති නොවෙන සරල ක්‍රමයකට හොදම දෙයක්... කිහිපදෙනෙක් නම් මේක දැනටම කරන්න පටන් අරගෙන සමහරු තාම නැතුවත් ඇති කමක් නෑ ඔන්න ඔක්කොමලටම පොදුවේ කියන්නම්කෝ ඒනම් මෙන්න මෙහෙම, ඔයාලා ගන්න ඔයාල්ගේ එක්සෑම් අවුරුද්දේ ඉදලා ආපස්සට අවුරුදු 6ක විභාග ප්‍රශ්න පත්තර (සා.පෙ) ඒවා අරගෙන වෙලා හරියටම කවුන්ට් කරලා පේපර් කරන්න පටන් ගන්න හරියටම විභාග ශාලාවක වාඩිවෙලා එක්සෑම් එකකට මුහුණ දෙන විදිහට අම්මව ගන්න ශාලාධිපති විදිහට අම්මට කියන්න හරියටම වෙලාව බලලා පේපර් එක එකතු කරන්න කියලා... අනිත් එක තමයි ලමායි දැන් පාඩම් කරන්න කියලා වෙලාවක් නෑ ඔයාලට ලේසිම දේ පේපර් මෙතඩ් එකට මේ දවස් ටික කවර් කරගෙන ගේමක් ගහන එක වෙන නම් කරන්න පුලුවන් දෙයක් නෑ මොකද ඇත්තටම දැන් ඔයාලගේ අන්තිම දවස් ටිකනේ එක්සෑම් එකට කලින් තියෙන ඉතින් මේ වෙලාවේ පුලුවන් තරම් පේපර් කරන එක තමයි වඩාත්ම හොද මේ දවස් 15 උපරිම පේපර්ස්ම කරන්න එකම පාස් පේපර් එක දෙතුන් පාරක් කරන්න පුලුවන්නම් තවත් හොදයි මේක ටිකක් ලොකු ගේමක් මොකද උසස් පෙල වගේ නෙමේ ජොබ් එකට ගියත් මුලින්ම බලන්නේ ඕලේවල් ඊට පස්සේ ඉතින් උසස් පෙල හරි වෙන මොනාහරි කෝස් සර්ටිෆිකේට් තියේද කියලා ඉතින් ලමායි අනිවාරෙන් මේක ගොඩ දාන්නම වෙනවා දැන් ඉතින් තැටිය රත්වෙලා වගේ කලබලෙන් වැඩ බෑ කරන වැඩේ පිලිවෙලට හරියට කරමු මේ දවස් 15 පොඩ්ඩක් පැය 6 7 නිදාගන්න අය ඒ නිදාගන්න ටයිම් එක පැය 4කට අඩු කරන්න ඩොකාලා කීවාට ඒ ඩොකාලාත් අද දොස්තරලා වෙලා ඉන්නේ දවසට පැය 2 3ක් විතරක් නිදියලා අනිත් හැම වෙලේම අද්‍යාපනයට වෙන් කරලා ඉතින් ඔයාලාත් බය නැතුව මේ දවස් 15 ඔයාලගේ ජීවිතේ වෙනුවෙන්ම කැප කරන්න... පේපර් කරන්න හරියටම වෙලාව තියෙලා S මට්ටමේ ඉන්න අය A, B අතරට එන්න මේ දවස්15 ඇති කැපවෙන්න පුලුවන්නම්... > *Gethmina Bandara |° ✍️*
👍 1

Comments