apni.lk
apni.lk
February 8, 2025 at 01:30 PM
මලකඩ කෑල්ලක් වෙනවද ? ඉස්තරම්ම වානේ වෙනවද ? හරි තේරීම කරන්න. ලාවට වැඩ කරලා සුපිරියට ගොඩ යන්න බෑ. සුපිරියට ගොඩයන්න සුපිරියට වැඩකරන්න ඕනේ. මාස 8 ක් හොදටම ඇති කට්ට කාලා වැඩ කරන ළමයෙක්ට AAA ට යන්න. ජය. ❤️💯🧪🥇🍀🧠
Image from apni.lk: මලකඩ කෑල්ලක් වෙනවද ? ඉස්තරම්ම වානේ වෙනවද ? හරි තේරීම කරන්න.  ලාවට වැඩ ...
❤️ 2

Comments