
apni.lk
421 subscribers
About apni.lk
A/L Biology / Chemistry / Physics Class Biology Resource Books/ MCQ-SEQ-Essay Books
Similar Channels
Swipe to see more
Posts

Short Note ගහනවා කියන්නේ පිටු 10 ක් ලියපු නෝට් එක කූඹි අකුරෙන් තනි කොලේක ලියන එක නෙවෙයි. ⭕️වගු ⭕️ගැලීම් සටහන් ⭕️ඇල්ගොරිතම් ⭕️Mind Maps ⭕️Mnemonics සහ කවි ⭕️සමානුපාත සටහන් වගේ එක එක මාතෘකාවට ගැලපෙන එක එක Short Note වර්ග තියනවා. හරි එක තෝරලා තමයි note එක ගහන්න ඕනේ. ලොකු දැනුමක් කුඩා කරලා මොලේට දාගන්නත් , Exam වෙනකන්ම තිතටම මතක තියාගන්න ඒවා උදව් කරගන්න පුලුවන්. මේක බලන්න. Chemistry Physics Biology තුනටම මේක පට්ට වැදගත්. Share කරන්න. 👇👇👇 https://youtu.be/0_LEhDN2MaU?si=mTaDtHZY5DV2EZxt

⭕️Syllabus එකේ පාඩම් උගන්වන පිලිවෙල ⭕️වැඩියෙන්ම ලකුනු එන වැදගත්ම පාඩම් මුලින්ම cover කරගමු. 👇👇 https://youtu.be/A-dNeuLdyfI?si=iGv40PUUjDRzzWli


රසායනික ගණනය සියලු Physical Chemistry පාඩම් වලට වැදගත් වෙනවා. Inorganic එක්ක දෙන අනුමාපන රචනා වලටත් ගණනය ඕනේ. ⭕️ඒ නිසා අපි A to Z Theory ඉගෙනගමු. ⭕️හැබැයි තියරි ඔක්කොම දන්නවා උනත් ප්‍රශ්ණ කරන්න ගොඩක් ළමයින්ට බැරි වෙනවා. ⭕️එහෙම වෙන්නේ ගාණ හිතන විදිහ ඒ වෙලාවේ පත්තු වුනේ නැති වුනාම. ⭕️ඒ ප්‍රශ්ණෙට විසදුම මෙතන විතරයි. ⭕️ඒකට හිතන විදි සියල්ල දැනගෙන යන්න වෙනවා. නැත්තං ගණන් 100 ක් ගෙදරින් හදලා යනවා. Exam එකේදි 101 වෙනි ගාන බැරි වෙනවා. විසදුම Video එකේ තියනවා. සෙට් වෙමු. ගොඩ දාමු. ජය.


2025 AL Chemistry Revision පෙබරවාරි මස පන්ති සැලසුම 👇👇👇 2025 AL - එකම අංග සම්පූර්ණ Revision එක https://youtu.be/MGBCnJb55Ws මේ පන්තිය එකම අංග සම්පූර්ණ Revision එක වෙන්නේ ඇයි ? ⭕️OL Maths For Chemistry & Physics ⭕️රසායනික ගණනය ආරම්භය ⭕️Organic Chemistry ආරම්භය ⭕️B2A sessions ⭕️Question Per Day Papers ⭕️Model Paper Class - with Ranks ⭕️Guidance Meetings

PDF Class - https://apni.lk/course/teacher/drrandeer/course/2025ct Tute + Currior class - https://apni.lk/course/teacher/drrandeer/course/25tc
