apni.lk
apni.lk
February 8, 2025 at 01:40 PM
Short Note ගහනවා කියන්නේ පිටු 10 ක් ලියපු නෝට් එක කූඹි අකුරෙන් තනි කොලේක ලියන එක නෙවෙයි. ⭕️වගු ⭕️ගැලීම් සටහන් ⭕️ඇල්ගොරිතම් ⭕️Mind Maps ⭕️Mnemonics සහ කවි ⭕️සමානුපාත සටහන් වගේ එක එක මාතෘකාවට ගැලපෙන එක එක Short Note වර්ග තියනවා. හරි එක තෝරලා තමයි note එක ගහන්න ඕනේ. ලොකු දැනුමක් කුඩා කරලා මොලේට දාගන්නත් , Exam වෙනකන්ම තිතටම මතක තියාගන්න ඒවා උදව් කරගන්න පුලුවන්. මේක බලන්න. Chemistry Physics Biology තුනටම මේක පට්ට වැදගත්. Share කරන්න. 👇👇👇 https://youtu.be/0_LEhDN2MaU?si=mTaDtHZY5DV2EZxt
👍 1

Comments