apni.lk
                                
                            
                            
                    
                                
                                
                                February 15, 2025 at 02:01 PM
                               
                            
                        
                            රසායනික ගණනය සියලු Physical Chemistry පාඩම් වලට වැදගත් වෙනවා. Inorganic එක්ක දෙන අනුමාපන රචනා වලටත් ගණනය ඕනේ. 
⭕️ඒ නිසා අපි A to Z Theory ඉගෙනගමු. 
⭕️හැබැයි තියරි ඔක්කොම දන්නවා උනත් ප්‍රශ්ණ කරන්න ගොඩක් ළමයින්ට බැරි වෙනවා. 
⭕️එහෙම වෙන්නේ ගාණ හිතන විදිහ ඒ වෙලාවේ පත්තු වුනේ නැති වුනාම. 
⭕️ඒ ප්‍රශ්ණෙට විසදුම මෙතන විතරයි. 
⭕️ඒකට හිතන විදි සියල්ල දැනගෙන යන්න වෙනවා. නැත්තං ගණන් 100 ක් ගෙදරින් හදලා යනවා. Exam එකේදි 101 වෙනි ගාන බැරි වෙනවා. 
විසදුම Video එකේ තියනවා. 
සෙට් වෙමු. ගොඩ දාමු. ජය.