අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
February 12, 2025 at 05:34 PM
*#ලොකු සාධුගේ වරදට බුදු සාධු පළි නැත.* දෙසුවත් පතුරවන්න මෙත ඇතැමුන් අදත් එය ද රැක්කේ නැත නොයෙක විට යොමා බුදු නෙත යවයි සුමඟ වෙත අප සැවොම ලෝ සත මේ ධර්මය කෙසේ වෙත කුළියට වෛර කරමින් ඇත යැවූ සුමඟට බෝ සත සිහි ගන්න පිංවත, ලොකු සාධුගේ වරදට බුදු සාධු පළි නැත. සිත් ගත් කවියා ❤️ අනුශාන් මලින්ත
Image from අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi: *<a class="text-blue-500 hover:underline cursor-pointer" href="/hashta...
❤️ 🤍 11

Comments