අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
                                
                            
                            
                    
                                
                                
                                February 22, 2025 at 05:40 PM
                               
                            
                        
                            ඒ සුපුල මල 
තමන්ට හිමි නොවන බව දැනත්
පෝෂණය කළ ගසට
තුති පුදමි අවසන් වරත්
පැන් පොදක් මුහු කර
මතු රැකෙනු වස් 
> අනුශාන් මලින්ත 🤍
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🙂
                                        
                                    
                                        
                                            🙃
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                    
                                        16