
AL ICT 2025 | Lasitha Prasad
January 31, 2025 at 02:32 PM
2025 REVISION 💚💜🧡❤️ මාස දෙකක වැඩ ♥️
ජනවාරි මාසයේ අපි 1 සහ 3 පාඩම් මේ වෙද්දි අවසන් කරලා තියනවා ♥️
පෙබරවාරි මාසේ අපි 2 සහ 4 පාඩම් පටන් ගන්නවා
🔰 පරිගණකය හැදින්වීම සහ ඉතිහාසය
🔰තාර්කික ද්වාර
ඉතින් සතියට දවස් 2 ක් Revision 🤍
තව දවසක් Theory
තව දවසක් Free Class
අපි වැඩියෙන්ම වැඩකරන ICT පන්තියද ? 😌
❤️
22