AL ICT 2025 | Lasitha Prasad  WhatsApp Channel

AL ICT 2025 | Lasitha Prasad

2.9K subscribers

About AL ICT 2025 | Lasitha Prasad

2025 සියලුම සිසුන් සම්බන්ධව සිටිය යුතු Whatsapp Channel එක ✨

Similar Channels

Swipe to see more

Posts

AL ICT 2025 | Lasitha Prasad
AL ICT 2025 | Lasitha Prasad
1/31/2025, 2:32:53 PM

2025 REVISION 💚💜🧡❤️ මාස දෙකක වැඩ ♥️ ජනවාරි මාසයේ අපි 1 සහ 3 පාඩම් මේ වෙද්දි අවසන් කරලා තියනවා ♥️ පෙබරවාරි මාසේ අපි 2 සහ 4 පාඩම් පටන් ගන්නවා 🔰 පරිගණකය හැදින්වීම සහ ඉතිහාසය 🔰තාර්කික ද්වාර ඉතින් සතියට දවස් 2 ක් Revision 🤍 තව දවසක් Theory තව දවසක් Free Class අපි වැඩියෙන්ම වැඩකරන ICT පන්තියද ? 😌

❤️ 22
Image
AL ICT 2025 | Lasitha Prasad
AL ICT 2025 | Lasitha Prasad
2/2/2025, 2:31:36 PM

https://www.youtube.com/live/xOUocbDGGWQ?si=HtgUlM9vvOtWflA0

❤️ 3
AL ICT 2025 | Lasitha Prasad
AL ICT 2025 | Lasitha Prasad
2/5/2025, 7:56:09 AM

*2025 Revision දෙවන මස ලියාපදිංචිය ආරම්භ වී ඇත😍♥️* 🔹*පෙබරවාරි මස ආවරණය වන පාඩම්* *📌Revision Class* *Unit 0️⃣2️⃣ - පරිගණක හැදින්වීම හා පරිගණක ඉතිහාසය* *Unit 0️⃣4️⃣-Logic Gates* *📌Theory Class* *🟡තොරතුරු පද්ධති(Information Systems)* සැ.යු. *මීට පෙර මස පන්ති සඳහා register වූ සිසුන්ට නිකුත් කිරීමට තිබූ නිබන්ධනද එවනු ලැබේ❤️‍🔥* *ලියාපදිංචි වීමට 0710757497 අංකයට Whatsapp Msg එකක් දාන්න 🛑❤️‍🔥*

Post image
❤️ 4
Image
AL ICT 2025 | Lasitha Prasad
AL ICT 2025 | Lasitha Prasad
2/5/2025, 12:09:56 PM

MONTH PAPER 01 DISCUSSION 🔴 අද රාත්‍රී 8.30 ට YOUTUBE ඔස්සේ සජීවීව ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය ‼️ ———————————————

Post image
❤️ 12
Image
AL ICT 2025 | Lasitha Prasad
AL ICT 2025 | Lasitha Prasad
2/5/2025, 3:03:55 PM

https://www.youtube.com/live/rVsEIuoIhRY?si=f7RS2Y2Vx79rV6Zl

❤️ 5
AL ICT 2025 | Lasitha Prasad
AL ICT 2025 | Lasitha Prasad
2/24/2025, 1:16:44 PM

*ශ්‍රී ලංකාවේ ප්‍රථිමවතාවට* *1997 😲 වසරේ සිට - 2024 🤓 වසර දක්වා සියලු පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🧑‍🏫 කිරිම ආරම්භ වේ.* *මුළු දිවයිනට නොමිලේ* 👨‍🎓👨‍🎓 📍 *මෙම සියලූම ප්‍රශ්න පත්‍ර ඔබට PDF ආකාරයෙන් ඔබට ලබා දේ* 📍 සියලූම ප්‍රශ්න පත්‍ර සංස්කරණය කර එනම් 2025 වසර විභාගයට ගැලපෙන ලෙස නව විෂය නිර්දේශය අනුව මා විසින් සකස් කර ඇත. 📍 මෙම වැඩ සටහන තුලින් ඔබට පසු ගිය විභාග ප්‍රශ්න විශ්ලේෂණය, පිළිතුරු ලිවිමේ හුරුව, ගැටලු තෙරුම් ගැනීමේ හැකියාව වැඩි දියුණු කර ගත හැකි වේ. මෙහෙයවීම ප්‍රවීණ ව්‍යාපාර අධ්‍යයනය දේශක ලක්ෂාන් ප්‍රනාන්දු ලියාපදිංචිය - 77 985 8868 WhatasApp අංකයෙන් Update - https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25

❤️ 6
Video
AL ICT 2025 | Lasitha Prasad
AL ICT 2025 | Lasitha Prasad
2/26/2025, 12:02:09 PM

දවසට පැය 8 ක පන්තියක් ⚠️ මේ පන්තිය පටන් ගන්නේ 2025 Exam කරන්න අලුතෙන්ම පටන් ගන්න ලමයින්ට ❤️ සිකුරාදා දවසම ඔයාට මේ පන්තියට වෙන් කරගන්න වෙනවා ‼️ මේ පන්තිය අපි කරන්නේ පලවෙනි පාඩම් 4 අවසන් වෙනකම් විතරයි ‼️‼️ ඊටපස්සේ ඔයාවා සාමාන්‍ය Revision පන්තියට සම්බන්ධ කරනවා. යම් කෙනෙක්ට මුල් පාඩම් ආවරණය කරගන්න ඕනෙනම් ඔයාට මේ පන්තියට එන්න වෙනවා 😌 ලියාපදිංචි වීම සඳහා 0710757497 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. ❤️

Post image
❤️ 👍 12
Image
Link copied to clipboard!