
AL ICT 2025 | Lasitha Prasad
February 26, 2025 at 12:02 PM
දවසට පැය 8 ක පන්තියක් ⚠️
මේ පන්තිය පටන් ගන්නේ 2025 Exam කරන්න අලුතෙන්ම පටන් ගන්න ලමයින්ට ❤️
සිකුරාදා දවසම ඔයාට මේ පන්තියට වෙන් කරගන්න වෙනවා ‼️
මේ පන්තිය අපි කරන්නේ පලවෙනි පාඩම් 4 අවසන් වෙනකම් විතරයි ‼️‼️ ඊටපස්සේ ඔයාවා සාමාන්‍ය Revision පන්තියට සම්බන්ධ කරනවා.
යම් කෙනෙක්ට මුල් පාඩම් ආවරණය කරගන්න ඕනෙනම් ඔයාට මේ පන්තියට එන්න වෙනවා 😌
ලියාපදිංචි වීම සඳහා 0710757497 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. ❤️

❤️
👍
12