
Lovely Sunflower ! 🌻🤍
February 1, 2025 at 11:55 AM
32. ආදරේ දැයි නො අසමි !
විටෙක ප්‍රේමය නිහඬ සයුරකි. විටෙක තොරතෝංචියක් නැති මූකලානයකි. සිතක නඩු අසන අඳුරුතම රැයකි.
අප්‍රකාශිතව වුවද රැඳෙන සිතකට, ප්‍රේමය නම් අරුමයක් නොව ! 🤍💫
#අශූ ! 🌻
❤️
💜
🤍
3