Lovely Sunflower ! 🌻🤍
35 subscribers
About Lovely Sunflower ! 🌻🤍
telegram channel..... https://t.me/lovely_sunflower
Similar Channels
Swipe to see more
Posts
                                    
                                
                                        Lovely Sunflower ! 🌻🤍
                                    
                                    
                                        
                                        2/2/2025, 3:17:16 AM
                                    
                                *33. අම්මේ මට සමා වෙන්න ! 🤍* ඒ ඔහෙට ඇහෙනවද, මේ ලොකු අයියගෙ නොම්මරය. අවුරුදු නිවාඩුව ඔහෙට කලින් ඉල්ලන්න බැරිද ? කඩදහියක් ලියා තියලා කුස්සියෙ මේසය උඩ, ලොකු පුතා එල්ලිලා වත්ත පිටිපස්සෙ මාර ගහ යට ! #අශූ ! 🌻
                                        
                                            ❤️
                                        
                                            💜
                                        
                                            🤍
                                        
                                        3
                                    
                                
                                
                                    
                                        
                                        Image
                                    
                                
                            
                            
                        
                                    
                                
                                        Lovely Sunflower ! 🌻🤍
                                    
                                    
                                        
                                        2/1/2025, 4:41:52 AM
                                    
                                ආදරණීයත්වය එකවර ඇති වන්නක් නොවිය යුතුය ! 🤍💫 #අශූ ! 🌻
                                        
                                            ❤️
                                        
                                            💜
                                        
                                        2
                                    
                                
                                
                                    
                                        
                                        Image
                                    
                                
                            
                            
                        
                                    
                                
                                        Lovely Sunflower ! 🌻🤍
                                    
                                    
                                        
                                        2/1/2025, 11:55:49 AM
                                    
                                32. ආදරේ දැයි නො අසමි ! විටෙක ප්‍රේමය නිහඬ සයුරකි. විටෙක තොරතෝංචියක් නැති මූකලානයකි. සිතක නඩු අසන අඳුරුතම රැයකි. අප්‍රකාශිතව වුවද රැඳෙන සිතකට, ප්‍රේමය නම් අරුමයක් නොව ! 🤍💫 #අශූ ! 🌻
                                        
                                            ❤️
                                        
                                            💜
                                        
                                            🤍
                                        
                                        3
                                    
                                
                                
                                    
                                        
                                        Image