Lovely Sunflower ! 🌻🤍
                                
                            
                            
                    
                                
                                
                                February 2, 2025 at 03:17 AM
                               
                            
                        
                            *33. අම්මේ මට සමා වෙන්න ! 🤍* 
ඒ ඔහෙට ඇහෙනවද, මේ ලොකු අයියගෙ නොම්මරය. 
අවුරුදු නිවාඩුව ඔහෙට කලින් ඉල්ලන්න බැරිද ?
කඩදහියක් ලියා තියලා කුස්සියෙ මේසය උඩ,
ලොකු පුතා එල්ලිලා වත්ත පිටිපස්සෙ මාර ගහ යට ! 
#අශූ ! 🌻
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            💜
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                    
                                        3