Lovely Sunflower ! 🌻🤍
Lovely Sunflower ! 🌻🤍
February 7, 2025 at 12:52 PM
- අශූ, අපි දැන් ආගන්තුකයො ද ? + නෑ.. අපි අපි ගැන දැන් දන්නවා ! - එහෙනම් අපි කවුද ? + නමක් නැති බැඳීමක්. හැබැයි සදාකාලිකව වෙන්නත් පුලුවං නොවෙන්නත් පුලුවං ! - කිසි දෙයක් සදාකාලික නෑ කියල ඔයාමනෙ කියන්නෙ. + ඒත් ඒක බැඳීමකට පෙරලන්න බැරිනම් ? - අපි උත්තර හොයන් නැතුව ඉමු... 🤍💫 #අශූ 🌻
Image from Lovely Sunflower ! 🌻🤍: - අශූ, අපි දැන් ආගන්තුකයො ද ?  + නෑ.. අපි අපි ගැන දැන් දන්නවා !  - එහෙ...
❤️ 🤍 💜 5

Comments