Lovely Sunflower ! 🌻🤍
Lovely Sunflower ! 🌻🤍
February 8, 2025 at 12:56 PM
ජීවිතය මරණයකින් කෙලවර වූවාට ආත්මය මරනයකින් කෙලවට වනවා යැයි කිව නොහැකිය. ආගන්තුක කම් ආදරණීය බවින් කෙලවර වූවාට සදාකාලික ප්‍රේමනීය බවක් යැයි කිව නොහැකිය. ප්‍රේමනීය වූවන් නැවත නැවතත් ආගන්තුක අයවලුන් වීම සමාන්‍ය දෙයක් ය. ජීවිතය ඇත්තේ විඳින්නට හෝ විඳවන්නට හෝ නොව සසරින් එතෙර වීමටය ! නමුත් ආත්මය , ආදරය , ජීවිතය ගැන ඇති හැඟීම් සසරට පාර විවර කරනවා මිස පාර වසා දමන්නේ නැත. මම යැයි පවසන පුද්ගලයා අතහැරුනු දවසක අන් සියල්ල අත් හැරී යනු ඇත. නමුත් සියල්ල අත් හැරුනු පමනින් සසරින් එතෙර වන්නේද නැත. 🤍💫 #අශූ 🌻
Image from Lovely Sunflower ! 🌻🤍: ජීවිතය මරණයකින් කෙලවර වූවාට ආත්මය මරනයකින් කෙලවට වනවා යැයි කිව නොහැකිය...
❤️ 💜 🤍 4

Comments