Lovely Sunflower ! 🌻🤍
Lovely Sunflower ! 🌻🤍
February 13, 2025 at 01:36 PM
- අශූ, අපි නවතින්න ඕන තමන්ට ආදරේ හිතෙන තැන් වල ද , නැත්නම් අපිට නො අඩුව ආදරේ ලැබෙන තැන් වල ද ? + හිතෙන හැම තැනකින්ම ආදරේ නොලැබෙන්න පුලුවං, අපිට ආදරේ කරන අය ගැන අපිට නොහිතෙන්න පුලුවං. - එහෙනම් කොහොමද ඇත්ත ආදරේ අදුන ගන්නෙ ? + අපි ආදරේ හොයන්නෙ හිත සනසන්න නෙ සෙල්ෆී. ඉතිං අපි කොච්චර ආදරේ උනත් , ඒ අය අපිට කොච්චර ආදරේ කරත් වැඩක් නැහැ එතන සැනසීමක් , තෘප්තියක් නැත්නම්. - අනේ මංදා , මටනම් තේරෙන්නෙ නෑ ඔයා කියන දේවල් . + කමක් නෑ, සැනසීම තියෙන තැන්වල නවතින්න බලන්න. තමන් ඇති කර ගන්න සැනසීම නෙමෙයි තමාට ලැබෙන සැනසීම ගැන හිතන්න..! 🤍💫 #අශූ 🌻
Image from Lovely Sunflower ! 🌻🤍: - අශූ, අපි නවතින්න ඕන තමන්ට ආදරේ හිතෙන තැන් වල ද , නැත්නම් අපිට නො අඩු...
🤍 ❤‍🩹 3

Comments