Lovely Sunflower ! 🌻🤍
Lovely Sunflower ! 🌻🤍
February 17, 2025 at 09:52 AM
+ පිච්ච මලට අඩ සඳ රැස් ඉහිරෙන රැයක බඹරු ඇයි මල වට කරගෙන යහන පුරා මල් රොන් ගෙන ඉගිලෙන්න ට ඇයිද බඹරු පොරකන්නේ මල් සුවඳට - මලේ රොන් මලට නොවටිනා බව දැන ගත්තේ නුඹෙන් ය මම බඹරුන් ට විතරක් වරදක් කියන්නෙ කොහොමද නුඹ බඹරු නැතුව ඵල හැදුනේ කවද ද ? #අශූ 🌻
Image from Lovely Sunflower ! 🌻🤍: + පිච්ච මලට අඩ සඳ රැස් ඉහිරෙන    රැයක බඹරු ඇයි මල වට කරගෙන    යහන පුරා...
🤍 ❤️ 💜 4

Comments