
Lovely Sunflower ! 🌻🤍
February 21, 2025 at 01:27 PM
දහසක් මල් වුවත්
පුබුදින්නේ
ඔවුනට අවැසි තැන නොවේ.
තුරු ලතා නැවතුන තැන් වලයි!
ජීවිතය ද එසේම ය.
අවැසි දේ සෙවීමට පෙර,
පවත්නා දේ ගැන තුටු විය යුතුය! 🤍
අශූ 🌻

❤️
💜
🤍
3