Asoka Vidyalaya
Asoka Vidyalaya
February 16, 2025 at 02:43 PM
*ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ රැස්වීම* -------------------------------------------- අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිත මහා ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතුවලට අදාළව කාරක සභා හා සාමාජික රැස්වීමක් 18.02.2025 වන අගහරුවාදා පස්වරු 6.00 ට විද්‍යාලයේදී පැවත් වේ. මෙහිදි මහා ක්‍රිකට් තරගය මෙන්ම ඊට පෙර පැවැත්වෙන ආදි ශිෂ්‍ය සුහද තරඟය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතයි. සියලු සාමාජිකයින්ගේ පැමිණිම අපේක්ෂා කරමි.. සම ලේකම්, අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
👍 ❤️ 7

Comments