
Asoka Vidyalaya
639 subscribers
About Asoka Vidyalaya
Asoka Vidyalaya in Colombo-10 may attract outsiders for its strong academic reputation, diverse extracurricular activities, convenient location, excellent facilities, alignment with values, positive reviews, specialized programs, and unique educational approach. Prospective students and parents often consider these factors when choosing a school. https://www.asokavidyalaya.lk/
Similar Channels
Swipe to see more
Posts

*සංවේගයෙන් දැනුම්දීමයි!* කොළඹ අසෝක විද්‍යාලයීය නිර්මාතෘ ප්‍රථම විදුහල්පති එම්.පී. ධර්මරත්න මැතිඳුන්ගේ දයාබර බිරිඳ, රූත් ධර්මරත්න මැතිණිය අද දින අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ අරලිය ශාලාවේ (පහත මහල) ජූනි මස 4 වෙනි බදාදා උදෑසන 9.00 සිට සවස 3.45 දක්වා තැන්පත් කරනු ඇත. අවසන් කටයුතු එදිනම සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. ---------------------------------------------------- *Funeral Notice!* We regret to announce the passing of Mrs. Ruth Dharmarathne, the beloved wife of Mr. M. P. Dharmarathne, Founder of Asoka Vidyalaya, who passed away this morning. Her remains will be at rest at the Jayaratne Funeral Parlor - “Araliya Lounge” (Ground Floor), Borella, on Wednesday, 04th June 2025, from 9:00 AM to 3:45 PM. The burial will take place at the Borella Cemetery at 4:00 PM on the same day. Please note that on Monday (02nd June) and Tuesday (03rd June), the body will remain with Jayaratne Undertakers and will not be open to the public for final tributes.


*Job Opportunities!* Vacancies are available for the asokians who had recently completed their higher studies and looking for jobs. *Immediate Recruitment!* Please send your CV's to [email protected] or WhatsApp 0741895747 https://www.facebook.com/share/p/1NmY3n3oMF/


*Job Opportunities!* Vacancies are available for the asokians who had recently completed their higher studies and looking for jobs. *Immediate Recruitment!* Please send your CV's to [email protected] or WhatsApp 0765564344 or 0774389943 https://www.facebook.com/share/p/19BcTK9Ztp/

*Job Opportunities!* Vacancies are available for the asokians who had recently completed their higher studies and looking for jobs. *Immediate Recruitment!* Please send your CV's to [email protected] or contact Krishan on WhatsApp 071 011 9743 https://www.facebook.com/share/p/19Ftk8QT4J/

*Job Opportunities!* Vacancies are available for the asokians who had recently completed their higher studies and looking for jobs. *Immediate Recruitment!* Please send your CV's to [email protected] or contact Hilal on WhatsApp 074 148 7139 https://www.facebook.com/share/p/15hz6kUfiy/

*ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ රැස්වීම* -------------------------------------------- අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිත මහා ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතුවලට අදාළව කාරක සභා හා සාමාජික රැස්වීමක් 18.02.2025 වන අගහරුවාදා පස්වරු 6.00 ට විද්‍යාලයේදී පැවත් වේ. මෙහිදි මහා ක්‍රිකට් තරගය මෙන්ම ඊට පෙර පැවැත්වෙන ආදි ශිෂ්‍ය සුහද තරඟය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතයි. සියලු සාමාජිකයින්ගේ පැමිණිම අපේක්ෂා කරමි.. සම ලේකම්, අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

The softball cricket matches and netball matches between Asoka College - Colombo and President's College - Kotte will be held on 8th March (Saturday) 2025 at the President's College Ground from 9.00 AM onwards. Main OBA would like to coordially invite all Asokians to join hands with us on this day and make this event a memorable one. "All are welcome!* -------------------------------------------------- 2025 රත්-රන් ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව විදුහල් අතර පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා දැල් පන්දු තරඟය මාර්තු මස 8 දින (සෙනසුරාදා) රාජගිරිය ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ උදෑසන 9 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා ඔබ සැමට ආරාධනා!. https://www.facebook.com/share/p/18wNwCrTy9/