
Asoka Vidyalaya
February 22, 2025 at 09:57 AM
The softball cricket matches and netball matches between Asoka College - Colombo and President's College - Kotte will be held on 8th March (Saturday) 2025 at the President's College Ground from 9.00 AM onwards. Main OBA would like to coordially invite all Asokians to join hands with us on this day and make this event a memorable one.
"All are welcome!*
--------------------------------------------------
2025 රත්-රන් ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව විදුහල් අතර පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා දැල් පන්දු තරඟය මාර්තු මස 8 දින
(සෙනසුරාදා) රාජගිරිය ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ උදෑසන 9 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා ඔබ සැමට ආරාධනා!.
https://www.facebook.com/share/p/18wNwCrTy9/
❤️
3