Asoka Vidyalaya
Asoka Vidyalaya
February 27, 2025 at 03:22 PM
ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයට උසස් විම් ලබමින් 573 වෙනි බල සේනාංකාධිපති ධූරයෙන් පිදුම් ලද කොළඹ අසෝක විද්‍යාලයේ කිර්තිමත් ආදී ශිෂ්‍යකු වන 93 කණ්ඩායමේ බ්‍රිගේඩියර් රුවන් සේනාධීර සොයුරාට අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබ පැතුම්! ------------------------------------------------- The Asoka Vidyalaya Old Boys Association extends its warmest congratulations! to our brother Brigadier Ruwan Senadheera of Batch 93, a distinguished old boy of Asoka Vidyalaya, Colombo, on his well-deserved promotion to the rank of Brigade Commander in the Sri Lanka Army 573 Infantry Brigade. https://www.facebook.com/share/p/1DcJfZQhrU/
❤️ 18

Comments