
Swarnavahini Live at Sri Lanka
February 22, 2025 at 05:00 PM
ශ්‍රී ලංකාව පුරා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා
Read More >> https://tinyurl.com/4x3zyeyd