Viduna Physics
Viduna Physics
January 31, 2025 at 08:13 AM
⭕⭕⭕⭕⭕ නොමිලේ පවත්වන Revision පංතියේ හතරවෙනි දවස අද රෑ 8.00 ට පහල link එකෙන් YouTube හරහා එකතු වෙන්න. පුලුවන් තරම් Live එකටම join වෙලා, තියෙන ප්‍රශ්ණ අහලා, ඒවා නිරාකරණය කරගන්න බලන්න. ➡️ https://youtube.com/live/M0e4ECirxCU?feature=share 💠💠මේ පන්තිය පෙබරවාරි මස සිට අප පන්ති සඳහා සහභාගී වන ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකි පරිදි https://vidunaapp.eclass.lk/ හරහා zoom ඔස්සේ ක්‍රියාත්මක වන බව සලකන්න.💠💠 ⭕⭕⭕⭕⭕
❤️ 3

Comments