Viduna Physics WhatsApp Channel

Viduna Physics

1.4K subscribers

About Viduna Physics

Viduna Physics by Sujith Liyanage

Similar Channels

Swipe to see more

Posts

Viduna Physics
Viduna Physics
2/25/2025, 4:20:24 AM

2️⃣6️⃣ට 2️⃣6️⃣! | පුලුවන්නම් ලියලා බලන්න | Challenge Exam ⚡️2026 ළමයින්ට පෙබරවාරි 26 වෙනිදට Physics Challenge Exam එකක්! 📌කවුරු සඳහාද? 2026 උසස් පෙළ විභාගයට විද්‍යා/ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිටින ඕනෑම දරුවෙකුට සහභාගී වෙන්න පුලුවන්. 📌ගාස්තු කොහොමද? ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී වෙන්න පුලුවන්. පංති කාඩ්, Admission මුකුත්ම ඕනෙ නැහැ. 📌දිනය සහ වෙලාව කොහොමද? පෙබරවාරි 26 බදාදා උදේ 8.30 - 1.45 දක්වා. 📌විභාග මධ්‍යස්ථාන මොනවද? 🔰විදුන - ගාල්ල 🔰දැක්ම - මාතර 📌ඇයි ඔබ මේ Challenge Exam එක අනිවාර්‍යයෙන්ම ලිවිය යුත්තෙ? ඔබ මොන මට්ටමක හිටියත්, මොන පංති වලට සහභාගී වුණත් ඔබගේ සැබෑ මට්ටම ඔබ දන්නවද? ඔබ Physics Subject එක කොච්චර දන්නවද කියලා ඔබ දන්නවද? එහෙමනම් දකුණු පළාතෙම ළමයි එක්ක කරටකර විභාගයක් ලියලා ඔබගේ අඩුපාඩු හදාගන්න නොමිලේම ලැබෙන මේ අවස්තාව මගහරින්න හොඳ නෑ නේද? 📌ලියපු paper එක පිලිතුරු පරීක්ෂා කරලා දෙනවද? ඔව්. පරීක්ෂක මණ්ඩලයක් විසින් සියලුම Papers පරීක්ෂා කරලා, ලකුණු සහ Rank සමග පිලිතුරු පත්‍ර ලබාදෙනවා. 📌මෙහෙයවීම: භෞතික විද්‍යා ආචාර්ය - සුජිත් ලියනගේ. දකුණුලක වැඩිම සිසු පිරිසක් සහභාගී වන භෞතික විද්‍යා පාඨමාලාව. ‼️එහෙනම්, එදාට එන්න පුළුවන් හැම දරුවෙක්ම ඇවිත් Paper එක නොමිලේම ලියලා බලන්න. මේ වගේ වටිනා අවස්ථාවක් මගහැර ගන්න එපා!

❤️ 2
Viduna Physics
Viduna Physics
2/27/2025, 12:10:28 PM
❤️ 8
Image
Viduna Physics
Viduna Physics
2/11/2025, 4:41:24 AM
Image
Viduna Physics
Viduna Physics
2/25/2025, 4:20:23 AM
❤️ 1
Image
Viduna Physics
Viduna Physics
2/11/2025, 4:41:25 AM

ධාරා විද්‍යුතය ඇරඹුනා පමණි... ✅Theory, Revision හැම ළමයෙක්ටම තේරෙන්න... ✅පළවෙනි වතාවෙ, දෙවනි වතාවෙ, තුන්වෙනි වතාවෙ විභාගෙ ලියන හැමෝටම තේරෙන්න... ✅ගොඩක් දෙනා අමාරුයි කියන භෞතික විද්‍යාවේ වැදගත්ම කොටසක් හරිම තැනින් හරියටම ඉගෙන ගන්න... පෙබ: 12 බදාදා උදේ 7.30 ට (පළමු දින Physical සහ Online සැමට නොමිලේ) 📌සිසුල්කා - රත්නපුර 📌දිවයිනටම Online Live (https://viduna.lk/ වෙබ් අඩවිය ඔස්සේ) ‼️(ඔන්ලයින් ඔස්සේ සහභාගී වීමට වැඩි විස්තර දැනගැනීමට 076 7672 286 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. නැතහොත් https://t.me/sujithliyanageonline2025 telegram group එකට join වෙන්න) ----------------------------- දිවයින පුරා සීග්‍රයෙන් ජනප්‍රිය වෙන, දකුණු ලකේ වැඩිම සිසුන් සහභාගී වෙන, දකුණු ලකෙන් වැඩිම සිසු පිරිසක් ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වෙත යොමු කරවන, විශිෂ්ටතම භෞතික විද්‍යා සන්නාමය... Physics - සුජිත් ලියනගේ 🔥 ----------------------------- පංති පිලිබඳව සියලුම දැනුවත් කිරීම් පහත සඳහන් Telegram Group හරහා සිදුවේ. 🌐2025 Main Group : https://t.me/Sujithliyanage2025 🌐2025 Online Group : https://t.me/sujithliyanageonline2025 🌐Sisulka Group : https://t.me/SL2025SISULKA 🌐2026 Group : https://t.me/sujithliyanage2026 ----------------------------- ✅නොමිලේ ලබාදෙන පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න : https://www.youtube.com/@VidunaPhysics ----------------------------- 🔔 පංති පිළිබඳව සියලුම විමසීම්: 076 7672 286 (Call & WhatsApp messages) 071 8900 454 (Call only)

👍 1
Viduna Physics
Viduna Physics
2/5/2025, 3:42:52 PM

➡️➡️➡️➡️➡️ 2025 Theory ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආරම්භ වේ... (නවක සිසුන් සඳහා Lesson Pack ක්‍රමවේදය ඔස්සේ මගහැරුණු පාඩම් නොමිලේ ආවරණය කරයි) සැමදා දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල සඳහා මගපෙන්වන, දකුණු ලක භෞතික විද්‍යා සන්නාමය... Physics - සුජිත් ලියනගේ 🔰විදුන - ගාල්ල 🔰දැක්ම - මාතර 🔰දිවයිනටම ඔන්ලයින් Live ----------------------------- පංති පිලිබඳව සියලුම දැනුවත් කිරීම් පහත සඳහන් Telegram Group හරහා සිදුවේ. 🌐2025 Main Group : https://t.me/Sujithliyanage2025 🌐2025 Online Group : https://t.me/sujithliyanageonline2025 🌐2026 Group : https://t.me/sujithliyanage2026 ----------------------------- ✅නොමිලේ ලබාදෙන පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න : https://www.youtube.com/@VidunaPhysics ----------------------------- 🔔 පංති පිළිබඳව සියලුම විමසීම්: 076 7672 286 (Call & WhatsApp messages) 071 8900 454 (Call only) ➡️➡️➡️➡️➡️

❤️ 👍 4
Image
Viduna Physics
Viduna Physics
1/31/2025, 2:17:13 PM
Image
Viduna Physics
Viduna Physics
1/31/2025, 8:13:35 AM

⭕⭕⭕⭕⭕ නොමිලේ පවත්වන Revision පංතියේ හතරවෙනි දවස අද රෑ 8.00 ට පහල link එකෙන් YouTube හරහා එකතු වෙන්න. පුලුවන් තරම් Live එකටම join වෙලා, තියෙන ප්‍රශ්ණ අහලා, ඒවා නිරාකරණය කරගන්න බලන්න. ➡️ https://youtube.com/live/M0e4ECirxCU?feature=share 💠💠මේ පන්තිය පෙබරවාරි මස සිට අප පන්ති සඳහා සහභාගී වන ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකි පරිදි https://vidunaapp.eclass.lk/ හරහා zoom ඔස්සේ ක්‍රියාත්මක වන බව සලකන්න.💠💠 ⭕⭕⭕⭕⭕

❤️ 3
Image
Viduna Physics
Viduna Physics
1/31/2025, 2:17:14 PM

✅Theory, Revision හැම ළමයෙක්ටම තේරෙන්න... ✅පළවෙනි වතාවෙ, දෙවනි වතාවෙ, තුන්වෙනි වතාවෙ විභාගෙ ලියන හැමෝටම තේරෙන්න... ✅ගොඩක් දෙනා අමාරුයි කියන භෞතික විද්‍යාවේ වැදගත්ම කොටසක් හරිම තැනින් හරියටම ඉගෙන ගන්න... ⚠️ධාරා විද්‍යුතය ආරම්භ වේ. පෙබ: 05 බදාදා උදේ 7.30 ට (පළමු දින සැමට නොමිලේ) 📌දිවයිනටම Online Live (https://vidunaapp.eclass.lk/ වෙබ් අඩවියේ ලියාපදිංචි වී, 2025 Revision පංතිය Active කරගන්න.) ----------------------------- දිවයින පුරා සීග්‍රයෙන් ජනප්‍රිය වෙන, දකුණු ලකේ වැඩිම සිසුන් සහභාගී වෙන, දකුණු ලකෙන් වැඩිම සිසු පිරිසක් ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වෙත යොමු කරවන, විශිෂ්ටතම භෞතික විද්‍යා සන්නාමය... Physics - සුජිත් ලියනගේ 🔥 ----------------------------- පංති පිලිබඳව සියලුම දැනුවත් කිරීම් පහත සඳහන් Telegram Group හරහා සිදුවේ. 🌐2025 Main Group : https://t.me/Sujithliyanage2025 🌐2025 Online Group : https://t.me/sujithliyanageonline2025 🌐2026 Group : https://t.me/sujithliyanage2026 ----------------------------- ✅නොමිලේ ලබාදෙන පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න : https://www.youtube.com/@VidunaPhysics ----------------------------- 🔔 පංති පිළිබඳව සියලුම විමසීම්: 076 7672 286 (Call & WhatsApp messages) 071 8900 454 (Call only)

😮 1
Viduna Physics
Viduna Physics
2/14/2025, 4:33:25 AM

2️⃣0️⃣2️⃣6️⃣ THEORY 🔥කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය ආරම්භ වේ...🔥 ▶️අඩු නැතුව subject එක හරියටම ඉගෙනගන්න... ▶️මගහැරුණු පාඩම් ආවරණය කරගෙන හරිම Track එකට වැටෙන්න... ▶️හැමෝටම කලින් විෂය නිර්දේශය අංගසම්පූර්ණව, හරියටම අවසන් කරගෙන Papers ලියන්න... ▶️මේ ඔබ සහභාගී විය යුතුම පාඨමාලාව! ⚠️අඛණ්ඩවම සෑම වසරකම දකුණු පළාතෙන් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වෙත යොමු කරවන, දකුණු ලක වැඩිම සිසු පිරිසක් සහභාගී වන භෞතික විද්‍යා පාඨමාලාව... Physics - සුජිත් ලියනගේ 🔠join with us: https://t.me/sujithliyanage2026

❤️ 6
Image
Link copied to clipboard!