Viduna Physics
Viduna Physics
February 11, 2025 at 04:41 AM
ධාරා විද්‍යුතය ඇරඹුනා පමණි... ✅Theory, Revision හැම ළමයෙක්ටම තේරෙන්න... ✅පළවෙනි වතාවෙ, දෙවනි වතාවෙ, තුන්වෙනි වතාවෙ විභාගෙ ලියන හැමෝටම තේරෙන්න... ✅ගොඩක් දෙනා අමාරුයි කියන භෞතික විද්‍යාවේ වැදගත්ම කොටසක් හරිම තැනින් හරියටම ඉගෙන ගන්න... පෙබ: 12 බදාදා උදේ 7.30 ට (පළමු දින Physical සහ Online සැමට නොමිලේ) 📌සිසුල්කා - රත්නපුර 📌දිවයිනටම Online Live (https://viduna.lk/ වෙබ් අඩවිය ඔස්සේ) ‼️(ඔන්ලයින් ඔස්සේ සහභාගී වීමට වැඩි විස්තර දැනගැනීමට 076 7672 286 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. නැතහොත් https://t.me/sujithliyanageonline2025 telegram group එකට join වෙන්න) ----------------------------- දිවයින පුරා සීග්‍රයෙන් ජනප්‍රිය වෙන, දකුණු ලකේ වැඩිම සිසුන් සහභාගී වෙන, දකුණු ලකෙන් වැඩිම සිසු පිරිසක් ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වෙත යොමු කරවන, විශිෂ්ටතම භෞතික විද්‍යා සන්නාමය... Physics - සුජිත් ලියනගේ 🔥 ----------------------------- පංති පිලිබඳව සියලුම දැනුවත් කිරීම් පහත සඳහන් Telegram Group හරහා සිදුවේ. 🌐2025 Main Group : https://t.me/Sujithliyanage2025 🌐2025 Online Group : https://t.me/sujithliyanageonline2025 🌐Sisulka Group : https://t.me/SL2025SISULKA 🌐2026 Group : https://t.me/sujithliyanage2026 ----------------------------- ✅නොමිලේ ලබාදෙන පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න : https://www.youtube.com/@VidunaPhysics ----------------------------- 🔔 පංති පිළිබඳව සියලුම විමසීම්: 076 7672 286 (Call & WhatsApp messages) 071 8900 454 (Call only)
👍 1

Comments