Viduna Physics
Viduna Physics
February 25, 2025 at 04:20 AM
2️⃣6️⃣ට 2️⃣6️⃣! | පුලුවන්නම් ලියලා බලන්න | Challenge Exam ⚡️2026 ළමයින්ට පෙබරවාරි 26 වෙනිදට Physics Challenge Exam එකක්! 📌කවුරු සඳහාද? 2026 උසස් පෙළ විභාගයට විද්‍යා/ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිටින ඕනෑම දරුවෙකුට සහභාගී වෙන්න පුලුවන්. 📌ගාස්තු කොහොමද? ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී වෙන්න පුලුවන්. පංති කාඩ්, Admission මුකුත්ම ඕනෙ නැහැ. 📌දිනය සහ වෙලාව කොහොමද? පෙබරවාරි 26 බදාදා උදේ 8.30 - 1.45 දක්වා. 📌විභාග මධ්‍යස්ථාන මොනවද? 🔰විදුන - ගාල්ල 🔰දැක්ම - මාතර 📌ඇයි ඔබ මේ Challenge Exam එක අනිවාර්‍යයෙන්ම ලිවිය යුත්තෙ? ඔබ මොන මට්ටමක හිටියත්, මොන පංති වලට සහභාගී වුණත් ඔබගේ සැබෑ මට්ටම ඔබ දන්නවද? ඔබ Physics Subject එක කොච්චර දන්නවද කියලා ඔබ දන්නවද? එහෙමනම් දකුණු පළාතෙම ළමයි එක්ක කරටකර විභාගයක් ලියලා ඔබගේ අඩුපාඩු හදාගන්න නොමිලේම ලැබෙන මේ අවස්තාව මගහරින්න හොඳ නෑ නේද? 📌ලියපු paper එක පිලිතුරු පරීක්ෂා කරලා දෙනවද? ඔව්. පරීක්ෂක මණ්ඩලයක් විසින් සියලුම Papers පරීක්ෂා කරලා, ලකුණු සහ Rank සමග පිලිතුරු පත්‍ර ලබාදෙනවා. 📌මෙහෙයවීම: භෞතික විද්‍යා ආචාර්ය - සුජිත් ලියනගේ. දකුණුලක වැඩිම සිසු පිරිසක් සහභාගී වන භෞතික විද්‍යා පාඨමාලාව. ‼️එහෙනම්, එදාට එන්න පුළුවන් හැම දරුවෙක්ම ඇවිත් Paper එක නොමිලේම ලියලා බලන්න. මේ වගේ වටිනා අවස්ථාවක් මගහැර ගන්න එපා!
❤️ 2

Comments