
Viduna Physics
February 27, 2025 at 12:10 PM
🆘🆘🆘🆘🆘
දකුණුලක වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වෙන,
දිවයිනේ ප්‍රමුඛතම ප්‍රතිඵල රැසක් සමගින්
සෑම වසරකම දකුණු ලකෙන් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වෙත යොමුකරවන,
විශිෂ්ටතම භෞතික විද්‍යා සන්නාමය... 🔥
PHYSICS - සුජිත් ලියනගේ
-----------------------------
⭐️ මාර්තු මාසයට අපේ වැඩපිළිවෙල...
🔗2026 Theory - වෘත්ත චලිතය / කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය
🔗2025 Theory - විද්‍යුත් ක්ෂේත්‍ර, තාප ප්‍රසාරණය, තාපගති විද්‍යාව
🔗2025 Revision - ප්‍රත්‍යාස්ථතාවය, ගම්‍යතාවය හා නිව්ටන් නියම, ධාරා විද්‍යුතය ප්‍රායෝගික පරීක්ෂණ
🔗2025 Paper - සතියකට Full Papers 4ක් ලියවයි. ප්‍රශ්ණ පත්‍ර ගුරුවරයා විසින්ම සාකච්ජා කරමින්, Marking Scheme ලබා දේ.
-----------------------------
⭕️සියලුම පංති සඳහා භෞතිකව මෙන්ම online ඔස්සේද සහභාගී විය හැකිය.
⭕️Online ලමුන් සඳහා ප්‍රශ්ණ පත්‍ර සහ නිබන්ධන කුරියර් කර නිවසටම එවනු ලබයි.
⭕️නවක සිසුන් සඳහා මුල් පාඩම් Lesson Pack ක්‍රමවේදය ඔස්සේ ආවරණය කරගත හැකිය.
🔰විදුන - ගාල්ල
🔰දැක්ම - මාතර
🔰සිසුල්කා - රත්නපුර
🔰දිවයිනටම ඔන්ලයින් (https://viduna.lk)
-----------------------------
පංති පිලිබඳව සියලුම දැනුවත් කිරීම් පහත සඳහන් Telegram Group හරහා සිදුවේ.
🌐2025 Main Group : https://t.me/Sujithliyanage2025
🌐2025 Online Group : https://t.me/sujithliyanageonline2025
🌐2025 Sisulka Group : https://t.me/SL2025SISULKA
🌐2026 Group : https://t.me/sujithliyanage2026
-----------------------------
✅නොමිලේ ලබාදෙන පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න :
https://www.youtube.com/@VidunaPhysics
-----------------------------
🔔 පංති පිළිබඳව සියලුම විමසීම්:
076 7672 286 (Call & WhatsApp messages)
071 8900 454 (Call only)
❤️
3