Viduna Physics
Viduna Physics
March 1, 2025 at 05:49 AM
ප්‍රත්‍යාස්ථතාවය පාඩම සිද්ධාන්ත, ගැටලු විසඳීම් සහ ප්‍රායෝගික පරීක්ෂණද සහිතව සම්පූර්ණ පාඩමම එක දවසින් නොමිලේ ආවරණය කරගනිමු. 2025 A/L කරන Theory, Revision ඕනම සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක. 🔰විදුන - ගාල්ල 🔰සිසුල්කා - රත්නපුර 🔰දැක්ම - මාතර ⭕️Online Live - මාර්තු 03 වෙනිදා ලංකාවටම නොමිලේ (ඔන්ලයින් සහභාගී වීමට මෙම ගෲප් එකට join වෙන්න https://t.me/sujithliyanageonline2025) ----------------------------- 🔔 පංති පිළිබඳව සියලුම විමසීම්: 076 7672 286 (Call & WhatsApp messages) 071 8900 454 (Call only) ----------------------------- ⭐️ මාර්තු මාසයට අපේ වැඩපිළිවෙල... 🔗2026 Theory - වෘත්ත චලිතය / කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය 🔗2025 Theory - විද්‍යුත් ක්ෂේත්‍ර, තාප ප්‍රසාරණය, තාපගති විද්‍යාව 🔗2025 Revision - ප්‍රත්‍යාස්ථතාවය, ගම්‍යතාවය හා නිව්ටන් නියම, ධාරා විද්‍යුතය ප්‍රායෝගික පරීක්ෂණ 🔗2025 Paper - සතියකට Full Papers 4ක් ලියවයි. ප්‍රශ්ණ පත්‍ර ගුරුවරයා විසින්ම සාකච්ජා කරමින්, Marking Scheme ලබා දේ. ----------------------------- ⭕️සියලුම පංති සඳහා භෞතිකව මෙන්ම online ඔස්සේද සහභාගී විය හැකිය. ⭕️Online ලමුන් සඳහා ප්‍රශ්ණ පත්‍ර සහ නිබන්ධන කුරියර් කර නිවසටම එවනු ලබයි. ⭕️නවක සිසුන් සඳහා මුල් පාඩම් Lesson Pack ක්‍රමවේදය ඔස්සේ ආවරණය කරගත හැකිය. 🔰විදුන - ගාල්ල 🔰දැක්ම - මාතර 🔰සිසුල්කා - රත්නපුර 🔰දිවයිනටම ඔන්ලයින් (https://viduna.lk/) ----------------------------- පංති පිලිබඳව සියලුම දැනුවත් කිරීම් පහත සඳහන් Telegram Group හරහා සිදුවේ. 🌐2025 Main Group : https://t.me/Sujithliyanage2025 🌐2025 Online Group : https://t.me/sujithliyanageonline2025 🌐2025 Sisulka Group : https://t.me/SL2025SISULKA 🌐2026 Group : https://t.me/sujithliyanage2026 ----------------------------- ✅නොමිලේ ලබාදෙන පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න : https://www.youtube.com/@VidunaPhysics

Comments