
iCrazeTech සිංහල Official WhatsApp Channel
February 7, 2025 at 01:03 PM
ලංකාවේ පළවෙනි GAMING, RUGGED Phone එක HotWav එකෙන් දැන් ආපු අලුත්ම ෆෝන් එකක් තමයි මේ ෆෝන් ඒකෙන් ඔයාලට පට්ටම විදියට games ගන්නත් පුළුවන් ඒ වගේම, ගෙදට්ට පැන්න හොරෙක්ට ගන්නත් පුළුවන්. මෙච්චර අඩුවට මේ Performance තියන ෆෝන් එකක් ආයෙත් ලංකාවේ හොයාගන්න හම්බ වෙන්නේ නෑ. එ වගේම Display දෙකකුත් තියනවා. මගෙන් ගන්න පුළුවන් අඩුම මිලම මේ video එක බලලා ..
https://youtu.be/vrTHzLAtKVQ
❤️
😮
♥️
👍
💙
🖕
🙏
9