
iCrazeTech සිංහල Official WhatsApp Channel
2.3K subscribers
About iCrazeTech සිංහල Official WhatsApp Channel
අපි ඔක්කොම යාළුවො මල්ලි 🤓
Similar Channels
Swipe to see more
Posts

ඔන්න එහෙනම් ඔයාලා හැමොම ඉල්ලපු Redmi Note 14 vs INFINIX NOTE 50 phones දෙකේ comparison video එක මේ Link එකෙන්... මේ phones දෙකම අතට අරන් පාවිච්චි කරලා තමයි මේ video එක කරේ 😁😁😁.. ලංකාවේ ගොඩක් කට්ටිය කියන්නේ නැති දෙවල් හරියට දැන ගන්න... https://youtu.be/4P6EpbtVizM

ඔන්න එහෙනම් ඔයාලා හැමොම ඉල්ලපු Redmi Note 14 vs INFINIX NOTE 50 phones දෙකේ comparison video එක මේ Link එකෙන්... මේ phones දෙකම අතට අරන් පාවිච්චි කරලා තමයි මේ video එක කරේ 😁😁😁.. ලංකාවේ ගොඩක් කට්ටිය කියන්නේ නැති දෙවල් හරියට දැන ගන්න... https://youtu.be/4P6EpbtVizM

SAMSUNG GALAXY A54 5G used Phone එකක් හිතාගන්නවත් බැරි මිලකට Brand New Condition phones අපේන් ගන්න පුළුවන්.. මේ price එකට ලංකාවේ කොහේවත් හොයාන්න තියා හිතන්නවත් බැහැ. සම්පූර්ණ විස්තරය video එකෙන්. https://youtu.be/SAnmyeY77QI 100% Brand New Condition ❤️ 👑 🏆 120Hz SUPER AMOLED SCREEN 🎂🐉🔌 12GB RAM | 256GB ROM 🧧 💯 ⏩ 50MP Triple Camera 📸 🤳 📸 4K Recording | 5G Sri Lanka Support 💪 🇱🇰🇱🇰 ALL COLORS 🌓🎥🍰

ලංකාවේ අඩුම මිලට ගන්න පුළුවන් හොදම iPhone එක iPhone Xr එකද නැත්නම් SE2 එකද? මේ දෙකෙන් 2025 ට ගැලපෙන phone එක මොකද්ද? ඉස්සරහට Updates එනවාද? මෙ හැම ප්‍රශ්නයකටම උත්තරය මේ video එකෙන්, https://youtu.be/LLu915-R3WM

SAMSUNG GALAXY S22 Ultra SD 8 Gen 1 version එක ලංකාවේ අඩුම මිලට හොඳම Condtion, Full Set with BOX ගන්න පුළුවන්. 12GB 256GB. සම්පූර්ණ විස්තරය වීඩියෝ එකෙන් බලාගන්න. තොග සීමිතයි. https://youtu.be/fIBLNtRGqsU

SAMSUNG A16, A26 Phones වලට විතරක් නෙවෙයි iPhone 12 එකටත් ඇපත් නැති කරන්න ආපු INFINIX වීරයා... මිලේන් ගත්තාම මේ phone ඔක්කොටම වඩා ගොඩක් අඩුයි වගේම, Build Quality එක, Features, DISPLAY 😍😍 වගේ හැම දෙයක්ම INFINIX NOTE 50 එකේ පට්ටම හොඳයි... VIDEO එක බලන්න ආස හිතෙයි.... https://youtu.be/gLXP9CIgUmg

iPhone 12 Pro 5G මෙච්චර අඩුවට මේ ෆෝන් එක ලංකාවෙ කොහෙන්වත් ඔයාලට හොයාගන්න හම්බ වෙන්නේ නෑ.මේ ෆෝන් එකේ තියෙන Features මේ ගානට වෙන කිසිම ෆෝන් එකකින් ඕගොල්ලොන්ට හම්බවෙන්නෙත් නෑ. බජට් එකට සුපිරි ෆෝන් එකක් හොයනවනම් මේක තමයි හොඳම Option එක. අනිවාර්යෙන්ම මිස් කර ගන්නේ නැතුව මේ වීඩියෝ එක බලන්න. https://youtu.be/umwA42k-S-c

ඔයාගේ iPhone එකේ Storage එක මදිද?.. Photos, Videos, songs දාන්නත්.. Update කරන්නත් අමාරුයි ද? බය වෙන්න එපා පුතා... මෙන්න සුපිරිම විසදුමක් අපේන්... ආයෙත් storage ප්‍රශ්න නැහැ.. මෙ video එකෙන්.. https://youtu.be/kDwVAjvp-q0

ලංකාවේ අපිට පොළොවෙ ගාලා වුණත් කඩන්න බැරි සුපිරිම කඩවසම් Phone එකක් Honor එකෙන්. Huawei Fan කෙනෙක් අනිවාර්යෙන්ම බලන්න ඕන වීඩියෝ එකක් මේක. ගොඩක් කට්ටිය මගෙන් සෑහෙන්න කාලයක් ඉඳන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි Honor X7C Review එක දැන් පහළ Link එකෙන් බලන්න පුළුවන්. https://youtu.be/0fey4nZhgkk

ඔයාලා දැක්කද iOS 26 😱📱 දාගන්න බැරි උනාද තාම??? HOW SAD 😁😁😁 සුපිරිම Glass Look එකක්, අලුත්ම features, දවසෙන් දවස අලුත් surprise එකක්! 🍎🔥 Android එකට Tough Challenge එකක් වෙයි මේ Design එකත් එක්ක තරග කරන්න(ඇපත් නැහැ 😅) සම්පූර්ණ විස්තරය Video එකෙන්..💯 https://youtu.be/g53groW_G_s