
iCrazeTech සිංහල Official WhatsApp Channel
February 12, 2025 at 01:05 PM
ඔන්න එහෙනම් හැමොම මගෙන් ඉල්ලපු Pixel 6 එකේ සම්පූර්ණ Review එක අරගෙන ආවා.. ඔයාලා මේ phone එකට ගෙවන ගානට සුපිරිම Camera එකක් ඔයාලාට ලැබෙනවා.. එ වගෙම මේ phone එකේ පට්ට Google Features තියනවා.. එ හැම දෙයක්ම ගැන දැන ගන්න video එක බලන්න... ලංකාවේ අඩුම මුදලට අපෙන්
https://youtu.be/60HF1yirZZk
❤️
🖕
👍
🙏
8