
අකුරට අරුතක්...✍️ 📖
February 23, 2025 at 04:13 PM
ඔන්න ලමායී මං ආයෙම චැනල් එක කරනවා කියලා හිතුවා
මොකද මට හම්බුනා සඳැස් තරඟ වලින් පවා දිනන ලස්සන දක්ෂ කිවිඳියක්...
එයාගේ pen name එක තමයි
අහස්...✍️
ඉතින් ඔයාලම එයාගේ ලියන ඒවා කියවලා බලන්නකෝ...
❤️
2