අකුරට අරුතක්...✍️ 📖 WhatsApp Channel

අකුරට අරුතක්...✍️ 📖

201 subscribers

About අකුරට අරුතක්...✍️ 📖

ලියන්න කියවන්න කැමති ඔයාටම මෙන්න අලුත් වෙන අපේ චැනල් එක... *අකුරට අරුතක්...* ඉතින් ඔයාගේ යාලුවන් එක්කත් බෙදාගන්න අපිව අකුරට අරුතක් ගේන්න කැමැති ඔයාටත් පුලුවන් අපිත් එක්ක එකතුවෙලා ලියන්න. *අකුරට අරුතක්.* ..✍️ 📖 https://whatsapp.com/channel/0029Vaf3D4C9MF8wPN26LQ45 *එන්න ඔබේ නිර්මාණත් අපට එවන්න..* +94779497303 +94715237529 ඔයාලගෙ යාලුවන්ටත් channel link එක ශෙයා කරල.. *1K🏃‍♂️🔒.....................200+...යන්න Help එකක් දෙමු කට්ටියම*

Similar Channels

Swipe to see more

Posts

අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 2:01:59 PM

වල්ගා තරුව | ඔයා අහිමි වී යන නුඹ දිහා.. බලා සිටියෙමි මම නෙත් නොපියා.. යළි කිසිදු දිනෙක මට හමුවෙනු එපා.. හීන වී යන වල්ගා තරුවක් වගෙ ඔයා.. වල්ගා තරුවක් දිහා බලාගෙන කවමදාකවත් ප්‍රාර්ථනයක් කරන්න එපා. මොකද දන්නවද.. වල්ගා තරුවක් කියන්නෙ ආකාශ වස්තුවක දැවිලා, පිච්චිලා, අලුවෙලා යන අවසානයක්.. 💫💫💫 ඉතින් හිතන්නකෝ.. ඒ වගේ දෙයක් දිහා බලාගෙන කරන ප්‍රාර්ථනා ඉටු වෙයි ද.. 🥹💔 -ᥫ᭡-ᥫ᭡፝__ SS https://whatsapp.com/channel/0029Vaf3D4C9MF8wPN26LQ45

Post image
Image
අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 12:00:23 PM

ඔන්න යාලුවෙනේ ඔයාලට ලස්සන කතාවක් අරන් එනවා. ඉස්සරහට කොටස් වශයෙන් දානවා. නිදහසේ කියවන්න. ඔයාලගේ අදහසුත් අපිත් එක්ක share කරගන්න. රියැක්ට් එකක් දීලා කතාව ලියන ලියන පුංචි කෙල්ලට සපෝට් එකක් දෙන්න. මොකද දන්නවද .. ඔයාල දාන පුංචි රියැක්ට් එකක් ලියන කෙනෙකුට මහමෙරක්. ❤️ -ᥫ᭡-ᥫ᭡፝__ SS

අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 4:11:09 PM

◆━━━━━◆❃◆━━━━━◆ තරු කොච්චර තිබුණත් රෑ අහසේ හැඩට, හිත යන්නේම අර අහංකාර හදට.! 🌚🥺🤍 -ᥫ᭡-ᥫ᭡፝__ SS

අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 2:36:14 PM

*_තනියා_🗣️🫀* # _මම කව්ද කියලා මතක් කරලා බලන්න.මට ඒ ඇති !_ • `පෙරවදන` ජීවිතයේ එකදු වරක් හෝ මාගේ පාඨකයකු වන ඔබත් 'ආදරය' නම් සොඳුරු හැගුමේ ආධිපත්‍යයට යටව ඇත්නම් ඒ පිළිබඳව යම්තාක් දුරට හෝ අදහසක් ඇති බව මම දන්නෙමි. පවසන්නට කැමතියි.විටෙක මෙම කතාංගය මාගේ අතීතය විය හැකියි.තවත් විටෙක ද්ක්නට ලැබුණාක් හෝ අසන්නට ලැබුණාක් හෝ විය හැකියි. "*විටෙක මාගේ අතීතය වනවිට ඔබ තවමත් මා තුල ජීවත්වන බව මතක තබාගන්න.ඔබට අසන්නට ලැබුණු මාගේ කටහඩෙහි හෝ දක්නට ලැබුණු මගේ රූපයෙහි හෝ මතකයක් ඔබ තුල ඇත්නම් මා සිහිකරන්න.මට ඒ ඇති !*" මෙම කතාවේ එන සියලු චරිත මාගේ පෞද්ගලික ජීවිතයට අදාල නොවන බව සිහිතබා ගැනීමට කාරුණික වන්න.එමෙන්ම මෙම කතාංගය මගේ පෞද්ගලිකත්වයට අදාල නොවන බවද මතකයෙ තබාගන්න.මෙය හුදෙක් මාගේ සන්තෘප්තිය උදෙසාත් මාගේ හදෙහි නිදාන ගතව ඇති දුක මැඩපවත්වා ගැනීම සඳහාත් ලියන ලද්දක් බව සිහිතබා ගැනීමට කාරුණිකවන්න. කතෘ, `ලින්ෂි නවෝද්‍යා` -------------------------------->>> > පෙරවදනට react 35+ තිබුණොත් පලවෙනි කොටස හෙටම දෙනවා..🌝🤌🏻

❤️ 2
අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 11:47:32 AM

අයිතිකාරයෙක් නොමැති ආදරයක්.

Video
අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 2:41:01 PM

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎 ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇 Tomo-Therapy & Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්. ඒත් ඒවා ඉතාම මිල අධිකයි.. මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි.. • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්! • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා.. • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰 ලොකු ගානක් නේද?? 😐 නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳ මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂 • මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්, • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪 එහෙව් අපිට, පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ ! අපි එකතු වෙමු, ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු ලොකුම Donation Campaign එකට! ❤ Account Name : APEKSHA CANCER HOSPITAL Bank of Ceylon, Maharagama Account Number : 71275069 (පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න

Post image
❤️ 1
Image
අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 4:26:52 PM

◆━━━━━◆❃◆━━━━━◆ සරල වෙන්න.. එතකොට මානසික නිදහස ඉබේටම හම්බවෙනවා. -ᥫ᭡-ᥫ᭡፝__ SS

අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 4:15:27 PM

අහස නම් දුරයි.. සද නේන වග සැබැයි... -ᥫ᭡-ᥫ᭡፝__ SS

Video
අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 11:55:07 AM

# *තනියා__🗣️🫀"*

Post image
Image
අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
6/16/2025, 11:40:55 AM

ඔලුවට *stress* නේද.. ??? එහෙනම් පොඩ්ඩක් මේක බලන්න.. 👆

Video
Link copied to clipboard!