
අකුරට අරුතක්...✍️ 📖
February 26, 2025 at 03:40 AM
අරලියා ....
ඔයා හරි ලස්සන මලක් ,මන් ආසම මල ඔයා, ඒ මොකද දන්නවද ..
ඔයා දැක්කත් හිත නිවෙන මලක් ....
පවිත්‍ර බවේ සංකේතය ඔයා....
සුවද දෙන රෝස මල් දාහකට වඩා,ඔයා වගේ එක මලක් මුලු පලාතම සුවද හමන්න පිපිලා අහිංසකව පරවෙලා යනවා....
ඉදින් දන්නවද ,ඔයා තමයි අතින් අතට නොයන ,මිය ගිය දිනයෙත් සොහොන් කොතේ තනි රැකුවේ....
ඉදින් ඒ වගේ ඔයත් රෝස මලක් නොවී ,පවිත්‍ර මියෙන තුරාවටත්, මිය දුනත් තනි රකින අරලියා කෙනෙක් වෙන්න.....🤍💛
Chamo .✍🏻
❤️
2