අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
February 26, 2025 at 04:48 AM
හුඟාක් තැන්වලදී අවසානෙට මම තේරුම් ගත්ත එකම දේ තමයි, මිනිස්සුන්ට බෑ අපිව තේරුම් ගන්න අපිට බෑ මිනිස්සුන්ට අපිව පැහැදිලි කරන්න... ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි හැමදේම දරාගෙන පැත්තකට වෙලා නිහඩ වෙන එක... ඒත් දන්නවද හුඟාක් බර සංවේදී හදවතක් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ළමයෝ.........🥺🥀 අහස්✍🏻
❤️ 💐 🤍 6

Comments