
අකුරට අරුතක්...✍️ 📖
February 26, 2025 at 04:58 AM
පමා වුණත් මං දරාගෙන හිටියා
මං ගැන වැරදියට දෝ හිතයිද කියලා
එක පුංචිම පුංචි ලස්සන දෙයක්
ඔව් ඒ තමා ඔයා නමින් මගේ උපන් ප්‍රේමය
ඒත් දන්නවද අපි දෙන්නගේ යාලුකම
මාව පාලනය කරා
ඔයාට මගේ හිතේ තියෙන දේ කීවොත්
ඒ වගේම ඔයා මට ගෙනාපු යෝජනාවට
එක සැරේම කැමත්තක් දෙන්න ගියොත්
අපේ බැඳීමේ ඇතුලේ මං වැරදිකාරයෙක් වේවිද කියලා
චුට්ටක් මං හිතන්න ගත්තා
මං දන්නවා ඒත් ඔයාගේ හිතේ
මං ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඉදියේ නෑ කියන්න
එදා දවසින් පස්සේ
චූටී කාලේ ඉදලම එකටම ඉදපු අපි
ඇයි ඒ වගේ බැඳීමකට ආස උනාද කියන්න
මටනම් තේරෙන් නෑ ඒත් මාත් ආසයි ඒ බැදීමට
ඔයා මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා දැන දැනත්
මට තාම හයියක් නෑ මාත් ඔයාට ආදරෙයි කියලා
ඔයාගේ ලගට ඇවිල්ල කියන්න
ඒත් මං මගෙ හිතටම කියනවා හැමදාම
මං ඔයාට හරි ආදරෙයි පිස්සෝ කියලා
#request
Gethmina Bandara |° ✍️
🤍
1