අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
February 26, 2025 at 07:42 AM
මම දැකපු clear camera එක තිබ්බෙ අපි ලගමයි දන්නවද මොකක්ද කියල එ අපෙ ඇස් දෙක මෙ ලොකෙ විශ්මය ජනක දේවල් අල්ලන්න බැරි සමහර දේවල් පවා ඒ camera කාචයට අහු උනෙ හරිම අපූරු විදියට ඇස් දෙකෙන් අරන් හදවත නැමති gallery එකෙ edit නොකරම තැම්පත් කරේ ඒතරම්ම ලස්සන නිසා ❤️Dilru....
🤍 1

Comments