
අකුරට අරුතක්...✍️ 📖
February 26, 2025 at 07:43 AM
රාස්සිගෙ අවුවෙන් හැඩ උන
මායාකාරි හවස්වරුව
මාත් ආසයි
ඔයත් එක්ක
එක් නිර්වචනයක් නොමති
ආදරනීය අහසට පෙම්බදින්න ❤️
❤️Dilru....
🤍
1